FREE FIVERR COURSE REGISTRATION
(Pre-Made Video Series)
දයාබර සොයුරු සොයුරුයනි ! මානව හිතවාදී තරුණ කැලක් ලෙස රටෙහි පැවති හා වත්මන් මජර දේශපාලනයට එරෙහිව අරගල කරන ඔබත් මමත් ඊට හාත්පසින්ම සමාන අරගලයක් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සදහා කරන බව නොරහසකි ! වසර කිහිපයක් Fiverr නම් අන්තර්ජාල වෙළදපලේ සේවය කොට ලබාගත් පන්නරය උපයෝගී කොටගෙන වසරකට පමණ පෙර මා විසින් මෙම වීඩියෝ මාලාව වාණිජමය අරමුණක් සදහා නිර්මාණය කොට බෙදාහරින ලදී ! වර්තමාන වෙළදපොල තුල මට ඉතා ලෙහෙසියෙන් මෙය විකිණිය හැකි ඌවත් මෙය එයට වේලාව නොවන බව මාගේ අදහසයි, එබැවින් මම මෙම වීඩියෝ මාලාව 100% නොමිලේ ඔබට ලබාදෙමි. මෙය ඉදිරියට පවත්වාගෙන යාමේදී පැමිණෙන ගැටළු වලට හැකි අයුරින් සහය දීමටද බලාපොරොත්තු වෙමි. ඔබගේ ජීවන තත්වය නගා සිටුවාගැනීම සදහා මෙය මහගු පිටුවහලක් වේයැයි මම විශ්වාස කරමි. අදිටනින් කටයුතු කරමු සමාජයීය අරගලය සේම ආර්ථික අරගලයද අපි දිනිය යුතුමය !
Ishan Kawinda